අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.…
වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන…
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.…
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජිවත්වන වයස අවුරුදු 40 පමන වන ඉහළ නිතුල්ගොල්ලෑව හුරුළුනිකවැව ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචි සමන් ප්‍රියන්ත…
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ඊයේ (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1931 වසරේ අප්‍රේල් 29 වනදා උපත ලද…
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාව තීන්දු කර තිබෙනවා. ඒ ට්‍රම්ප්ට එරෙහිව ගොනු කළ ව්‍යාපාරික වාර්තා…
ඉන්දියාවට අයත් ‘Ark Prestige’නමැති නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දීය ජාතික රාජ්දෙව් යාදේව්ට මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනමක් පැනවූ…
ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන…
ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නව රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
රට වනසන පනත් පරාජය කරමු. යන විරෝධතා බැනර් සමග සිවිල් බලය සංවිධාන කිහිපයක එකතුවෙන් පාර්ලිමේන්තුව අසල සිට විරෝධතා පා ගමනක්…