Tuesday, February 11, 2025
Homeවිදේශීයඅධික උණුසුම හේතුවෙන් පැය 24 තුළ ඉන්දියාවේ 85ක් මරුට

අධික උණුසුම හේතුවෙන් පැය 24 තුළ ඉන්දියාවේ 85ක් මරුට

අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩීෂා, බිහාර්,ජාකර්න්ඩ්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල අධික උෂ්ණත්වය සහ ඒ ආශ්‍රිත ගැටලු හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අධික උෂ්ණත්වය පෙර නොවී වීරූ ආකාරයට ඉන්දියාවට බලපෑම් කරන බව එරට බලධාරීන් පවසනවා.

READ:   නාමල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඇමතිවරු හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්