සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද (03) අලුයම 4.00 ට පමණ කොළඹ – මහනුවර…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව,…
පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය…
ගලෙන්බිදුණුවැව අංක 157 හිඹුටුගොල්ලෑව ග්‍රාම සේවා වසමේ කුඩා කැලෑගම ගම්මානයේ පවුල් 200 කට අධික සංඛ්‍යාවක් අදටත් බීමට ජලය ගන්නේ කුඩා…
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය සිය උපන් ගම වන…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (03) පැවැත්වෙනවා. ඒ B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකානු…
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුකොටගෙන ඊයේ (02) සවස…
අධික වර්ෂාපතනය සමඟ ඇතිව ඇති ජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් කඩවත දෙසට රථවාහන ඇතුළුවීමට සහ පිටවීමට බාධා…
ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් වැනි ව්‍යවසායකයෙකු ලංකාවට පැමිණීමෙන් අවවරප්‍රසාදිත මිනිසුන්ට පවා අත් වන දියුණුවට අකමැති පිරිස් ඔහු…
අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය වීමත් සමඟ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි…