file
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය සිය උපන් ගම වන මාතර, පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඇය 80 වන වියෙහි පසුවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…