වෙල්ලවාලි, සින්නවත්ත නෙඩියවට්ට අතුරු මාර්ගයේ යතුරු පැදියක් පැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරක් සිදුව ඇත. ඊයේ (22) අළුයම…
එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ ඕමාන කණ්ඩායමට එරෙහිව…
පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට සැකපිට ඇමෙරිකා ක්‍රිකට් ක්‍රීඩක කයිල් පිලිප්ගේ පන්දු යැවීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තාවකාලිකව අත්හිටුවා…
අද (23) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. උතුරු සහ වයඹ…
ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත්කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර…
හෙට (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11,12,13,14…
අතුරුදහන් වූ සබ්මැරීනයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බව තහවුරු වී තිබේ. අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ විසින් මේ බව තහවුරු කර…
වැලිමඩ මූලික රෝහලට අනුයුක්තව සේවය කරන හෙද නිලධාරිනියකට කිසියම් පුද්ගලයෙකු විසින් මිරිස් කුඩු ගසා ඇගේ ගෙල බැදි රන් මාලය කඩාගෙන…
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපතිවරයකු ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. 2023 සිට 2025 දක්වා කාලය…
තත්වය කුමක් වුවත් මෙහෙයුම " තවමත් සක්‍රීය සෝදිසි ගලවාගැනීමේ මෙහෙයුමක් " බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ රියද් අද්මිරාල් ජෝන් මෝගර් පවසනවා.…
ගැඹුරු මුහුදේ ටයිටන් සබ්මැරීනයෙන් හඬක් නිකුත් වූවද එය හඳුනා ගැනීම අපහසු බව විශේෂඥයින් පවසනවා. ROV යාත්‍රා වලට ඇති සෙවුම් ප්‍රදේශය…