file
ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත්කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
විහාරය කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා.
සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමියන් විසින් ගොනු කළ රටි පෙත්සම සලකා බැලූ අධිකරණය විසින් නියෝගය ලබා දී ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය සහ තවත් පිරිසක් නම් කර ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…