file
වෙල්ලවාලි, සින්නවත්ත නෙඩියවට්ට අතුරු මාර්ගයේ යතුරු පැදියක් පැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරක් සිදුව ඇත.
ඊයේ (22) අළුයම සිදුවු මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි ගමන්ගත් අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ කන්නපුරම් නැගෙනහිර, බක්කිඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
වෙල්ලාවලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…