නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බවත් එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරයම පෙනී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
විස්තර සහිත වීඩියෝව පහතින්,