Sunday, September 13, 2026
Homeක්‍රීඩානවසීලන්තයට එරෙහි පළමු විස්සයි විස්ස තරගය අද

නවසීලන්තයට එරෙහි පළමු විස්සයි විස්ස තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

දිවා රාත්‍රී තරගයක් ලෙස තරගය මෙරට වේලාවෙන් පෙ.ව 11.45 ට ආරම්භ වෙනවා.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති විස්සයි විස්ස තරග අතුරින් තරග 08 ක් ජයගද්දී ශ්‍රී ලංකාව තරග 14ක් නවසීලන්තය හමුවේ පරාජය වී තිබෙනවා.

Mount Maunganui හිදී අද පැවැත්වෙන්නේ දෙරට අතර 26 වන තරගයයි.

READ:   වනිඳු තීක්ෂණ කඩලු සටන..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්