ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18) රැස්වීමට නියමිතයි. නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්…
පාර්ලිමේන්තු අද (18) රැස්වීමට නියමිතයි. අද සිට ලබන 21 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
විදුලිය,ඛනිජතෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට්…
25වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර සිට…
මාස හතරෙදි ලබා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති එන්නත ලබා දීමෙන් ඊට පසු දින බිළිදියක් මියගොස් ඇති පුවතක් වාර්තා…
රේගුවේ නිෂ්කාශන කටයුතු වල ගැටලුවක් හේතුවෙන්, වරායේ බහාලුම් ප්‍රවාහන රියදුරන් හා සේවකයින් වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වෙනවා.
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් චානක්‍ය මහතාට පුද්ගලයෙකු පහරදීමට උත්සහ කර තිබෙනවා. ඒ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධාවනය වන…
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය…
සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. වර්ෂාව හේතුවෙන් අද (17) දිනට නියමිත තරගය…
යක්කල බෝගමුව ප්‍රද්ශයේ නිවාස සංකීර්ණයක සිවිවන මහලින් ඇදවැටී කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ එක්දරු මවකි.…