Tuesday, September 8, 2026
Homeදේශීයආර්ථිකය බංකොලොත් වීමට හේතු හොයන සාගරගේ විශේෂ සභාව අද රැස්වෙයි..

ආර්ථිකය බංකොලොත් වීමට හේතු හොයන සාගරගේ විශේෂ සභාව අද රැස්වෙයි..

ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18) රැස්වීමට නියමිතයි.

නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පස්වරුවේ රැස්වන බව වාර්තා වෙනවා.

එහිදී ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද සාකච්ඡා කිරීමට නියමිත බව කාරක සභා සභාපති නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා තිබේ.

රටේ සිදුවූ මූල්‍ය බංකොලොත්භාවයට හේතූ සොයා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 6වනදා පත්කරණු ලැබුවා.

READ:   ගාලු සාහිත්‍ය උළෙල යළි ඇරඹේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්