Friday, September 11, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව අද රැස්වෙයි..

පාර්ලිමේන්තුව අද රැස්වෙයි..

පාර්ලිමේන්තු අද (18) රැස්වීමට නියමිතයි.

අද සිට ලබන 21 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙනවා.

අද දින රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

READ:   එච්චර වියදම් කරලා මහින්දට ගහන්න කාටහරි පිස්සුද?? - මහින්දගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නෙට ෆොන්සේකාගෙන් සැර කතාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්