file
ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18) රැස්වීමට නියමිතයි.
නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පස්වරුවේ රැස්වන බව වාර්තා වෙනවා.
එහිදී ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද සාකච්ඡා කිරීමට නියමිත බව කාරක සභා සභාපති නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා තිබේ.
රටේ සිදුවූ මූල්‍ය බංකොලොත්භාවයට හේතූ සොයා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 6වනදා පත්කරණු ලැබුවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…