file
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් චානක්‍ය මහතාට පුද්ගලයෙකු පහරදීමට උත්සහ කර තිබෙනවා.
ඒ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධාවනය වන පෞද්ගලික බස් රථවලට එරෙහිව අද (17) පැවති විරෝධතාවක් අතරතුර දී.
මෙම විරෝධතාවය මඩකලපුවේ පැවති අතර එහිදී මන්ත්‍රීවරයා පොලිසියේ ද සහය ඇතිව බස් රථවල බලපත්‍ර පරික්ෂා කර තිබෙනවා.
එහිදී මන්ත්‍රීවරයා සිදුකිරීමට ගිය අදහස් දැක්වීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව විරෝධතාකරුවන් ඔවුන් දෙදෙනාට පහරදීමට යෑමත් සමඟ නොසන්සුන්තාවයක් හට ගෙන තිබෙනවා.
මෙම උද්ඝෝෂණය මඩකලපුව පෞද්ගලික බස් රථ හිමියන් විසින් සංවිධානය කර තිබූ බවත් ඊට රාජමානික්කම් මන්ත්‍රීවරයාට ආරාධනා කර තිබූ බවත් වාර්තා වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…