Thursday, July 23, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහළ දමා ඇති ඇතර එහි නව මිල 356ක්
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 424ක්
  • ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක්.
  • ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 431ක්.
  • භූමිතෙල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 249ක්.

මේ අතර IOC ඉන්ධන මිල ගණන් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව සංශෝධනය කෙරෙන බව එම සමාගම පවසනවා.

file
READ:   කුරුන්දි විහාර පුදබිමේ උණුසුම් තත්ත්වයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්