Wednesday, September 9, 2026
Homeවිදේශීයගසා තීරයේ සරණාගත කඳවුරකට ගුවනින් ප්‍රහාර: 50ක් මරුට

ගසා තීරයේ සරණාගත කඳවුරකට ගුවනින් ප්‍රහාර: 50ක් මරුට

උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ගුවනින් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ගාසා හි රෝහල් අධ්‍යක්ෂකවරයෙකු පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජබාලියා කඳවුර ගාසා තීරයේ ඇති විශාලතම සරණාගත කඳවුර වන අතර ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශාලය මෙතෙක් අදහස් දක්වා නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

file
file
READ:   නත්තල් උත්සව අවලංගු කිරීම වඩා යෝග්‍යයි - WHO ඔම්ක්‍රෝන් ගැන අනතුරු අඟවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්