හිටපු මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය කැඳවීමේදී වරප්‍රසාද කඩවී ඇත්දැයි සෙවීමට කාරක සභාවක් පත්කරන්නැයි, පොදුජන පෙරමුණ කළ යෝජනාව හෙට (18) පාර්ලිමේන්තුවට…
බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට හඳුනානොගත් ගෝලාකාර වස්තුවක් ගොඩගසා තිබෙනවා. හඳුනානොගත් මෙම අත්භූතය දනවන වස්තුව නිසා යම් කැළඹීමක් එරට ජනතාව තුළ…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ දොඩම්ගොඩ…
දිවයිනට පැමිණි ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ උමාර් ක්‍රෙම්ලීව් (Umar Kremlev) මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුව තිබෙනවා.…
2023 වසරේ මුල් මාස 6 තුළ රුපියල් මිලියන 696,946ක් බදු ආදායම් ලෙස උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා තිබේ.…
ඉකුත් වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක්…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3වනදා පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය…
ජාතික රෝහල අවට ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ගෙන්වීමට විරෝධය පළ කරමින් සමස්ත…
රත්නපුර, කිරිඇල්ල, කණුග්ගල්ල ඇළට වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේම පදිංචි 78 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
සංචාරක පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. අද (17) තරගයේ දෙවන දිනයයි. තරගයේ පළමුව…
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටින මාස 3ක කාලයේදී සිසුන්ට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව…