දේශීය

ජාතික රෝහල අවට ආරක්ෂාව තර කෙරේ..

ජාතික රෝහල අවට ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා.

ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ගෙන්වීමට විරෝධය පළ කරමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් අද 17 සිට විරෝධතා මාලාවක් ආරම්භ කිරීම හේතුවෙන්.

තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කර ගනිමින් මෙම විරෝධතාමාලාව අද දහවල් සිට ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා පවසා තිබුණා.

Recent Posts

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

2 hours ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

1 day ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

3 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

4 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

4 days ago

පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව අවුලක

මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…

5 days ago