file
ඉකුත් වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු 31වනදා උද්ඝෝෂණයක් අතරතුර දී පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වී ඇති බවට ආදාළ පාර්ශවයන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…