file
බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට හඳුනානොගත් ගෝලාකාර වස්තුවක් ගොඩගසා තිබෙනවා.
හඳුනානොගත් මෙම අත්භූතය දනවන වස්තුව නිසා යම් කැළඹීමක් එරට ජනතාව තුළ ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට උතුරින් කිලෝමීටර් 250ක් (සැතපුම් 155ක්) පමණ දුරින් පිහිටි වෙරළ තීරයට මෙම යෝධ ලෝහ වස්තුව ගොඩගසා ඇත.
මෙය යම්හෙයකින් අනතුරුදායක විය හැකි බැවින් සැලකිය යුතු දුරක් තබාගන්නා ලෙස එරට පොලිසිය ජනතාවට නිවේදනය කරනවා.
ඒ අනුව එරට ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් විසින් මෙය නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් වෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…