file
සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
වර්ෂාව හේතුවෙන් අද (17) දිනට නියමිත තරගය මේ වනවිට නිමා කර තිබෙනවා.
තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 221 ක් ලබා ගෙන සිටියා.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටි Agaha Salman ලකුණු 61යි. Saud Shakeel ලකුණු 69 යි.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 03 ක් දවා ගත්තා.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…