file
යක්කල බෝගමුව ප්‍රද්ශයේ නිවාස සංකීර්ණයක සිවිවන මහලින් ඇදවැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ එක්දරු මවකි.
මියගිය කාන්තාව, සැමියා සහ ඔවුන්ගේ 7 වන වියෙහි පසුවන දියණිය කුළී පදනම මත එහි පදිංචිව සිට ඇත.
මියගිය සැමියා අතර නිරන්තර ආරවුල් ඇතිව තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අදාළ කාන්තාවගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද එසේ නොමැතිනම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…