Tuesday, September 8, 2026
Homeදේශීයවැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5 ක් අවලංගුයි

වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5 ක් අවලංගුයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වෙනවා.

ඒ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) තනතුරට නිලධාරියෙකු පත් කිරීමේ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් බව දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළා.

READ:   රථවාහන දඩ මුදල් ඉහළ දැමීමේ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්