Tuesday, September 8, 2026
Homeදේශීයවිමල්ට එරෙහි පියවර ගැනීමට ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

විමල්ට එරෙහි පියවර ගැනීමට ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

යුද හමුදාව හා තමන් අපකීර්තියට පත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් පොතක් එළිදැක්වීමේ දී සිදුකළ සාවද්‍ය තොරතුරු ඇතුළත් කතාවට නීතිමය පියවර ගැනීම, දන්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එන්තර වාසියක් නිකුත් කර තිබෙනවා.

READ:   අද විදුලි කප්පාදුව පැයකී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්