Saturday, October 24, 2026
Homeදේශීයපෙට්‍රල් ත්‍රිරෝද රථ ඉලෙක්ට්‍රොනික් කිරීමේ ව්‍යාපෘතියක් හෙට සිට

පෙට්‍රල් ත්‍රිරෝද රථ ඉලෙක්ට්‍රොනික් කිරීමේ ව්‍යාපෘතියක් හෙට සිට

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෝටර් රථ ප්‍රවාහන කොමිසමේ කොමසාරිස් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ, පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි.

READ:   දිවයින පුරා සුළං සමඟ තද වැසි, ඇතැම් ප්‍රදේශ වලට මි.මි. 150ක වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්