මුලතිව් ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලමින්, උතුරේ නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර…
අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසීය හා නගරසභා ගිනී නිවීමේ ඒකකය එක්ව ගින්න නිවීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙනවා.
අනිද්දා පුවත් පතේ හිටපු මාධ්‍යවේදී මෙන්ම සටහන් වෙබ් අඩවියේ සහ යුටියුබ් නාලිකාවේ සංස්කාරක තරිදු උඩුවෙගෙදර මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තියෙනවා.…
කාන්තා දැල්පන්දු ලෝක කුසලානය අද (28) ආරම්භ වෙනවා. තරගාවලියේ සමාරම්භක උත්සවය දකුණු අප්‍රිකාවේ දී මෙරට වේලාවෙන් අද රාත්‍රි 07.30ට ආරම්භ…
ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ ක්‍රියාකාරීන් පිරිසක් අද (28) ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ තිබුණා. ඖෂධ නියාමන අධිකාරියේ අක්‍රමිකතා…
කොළඹ නැව් තටාංගන සමාගම විසින් මෙරට දී නිර්මාණය කළ නෞකාවක් අද (28) නිල වශයෙන් ප්‍රංශයට භාර දී තිබෙනවා. SOPHIE GERMAIN නැමති…
බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කම්කරු අරගල මධ්‍යස්ථානය…
පැපුවා නිව්ගිනියාව 2024 පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා. ඒ විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන්…
අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇපමත මුදා හැර තිබෙනවා. https://youtu.be/j4yXhigNR2Y
අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ සැකකරුවන් 37 දෙනා ඇප මත මුදා හැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබෙනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුන හමාරක දරුවෙක් සැත්කමකින් පසු මියගොස් තිබෙනවා. දරුවාගේ වකුගඩුවක් අක්‍රීය වීම හේතුවෙන්…