Wednesday, September 9, 2026
Homeදේශීයඋතුරේ හර්තාල් ව්‍යාපාරයක්..

උතුරේ හර්තාල් ව්‍යාපාරයක්..

මුලතිව් ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලමින්, උතුරේ නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත පරීක්ෂණයක් ඉල්ලා අතුරුදන් වූවන්ගේ දෙමාපිය සංවිධානය අද මුලතිව්වලදී පාගමනක් සංවිධානය කර තිබේ.

ඊට සහාය පළ කරමින්, වව්නියාව, මුලතිව් සහ යාපනය නගරවල වෙළදසැල් වසා දමා ඇති බව වාර්තා වෙනවා.

READ:   පඩි වැඩිවීමක් ගැන රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්