Friday, September 11, 2026
Homeදේශීයගජේන්ද්‍ර කුමාර්ගේ කොළඹ නිවස ඉදිරිපිට විරෝධතාවක් (විඩියෝ)

ගජේන්ද්‍ර කුමාර්ගේ කොළඹ නිවස ඉදිරිපිට විරෝධතාවක් (විඩියෝ)

ඓතිහාසික කුරුන්දි විහාර පරිශ්‍රයේ කටයුතුවලට ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා බධා කරන බව පවසමින් පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වෙනවා.

ඒ ගජෙන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයාගේ කොළඹ නිවස ඉදිරිපිටදී.

විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය හා හමුදා නිලධාරින් රැසක් කැඳවා සිටිනවා.

එහි දර්ශන පහතින්,

READ:   රටම හඬවා නිමල් අමසිරි අවසන් ගමන් යයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්