Thursday, June 11, 2026
Homeදේශීයඅස්වැසුම දීමනා ලබන සඳුදා සිට

අස්වැසුම දීමනා ලබන සඳුදා සිට

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු ලබන සඳුදා (28) සිට ආරම්භ කරන බව, සුබසාධන මණ්ඩලය පවසා තිබෙනවා.

ඒ අනුව තෝරා ගත් ප්‍රතිලාභීන්ට පළමු අදියරේ දීමනා හිමිවීමට නියමිතයි.

ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රජයේ බැංකු හරහා ප්‍රතිලාභ ගෙවීම් සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

READ:   ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පහළ දැමීමට තීරණය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්