file
කොළඹ නැව් තටාංගන සමාගම විසින් මෙරට දී නිර්මාණය කළ නෞකාවක් අද (28) නිල වශයෙන් ප්‍රංශයට භාර දී තිබෙනවා.
SOPHIE GERMAIN නැමති මෙම නෞකාව කොළඹ වරාය පරීශ්‍රයේ දී අදාළ ප්‍රංශ සමාගමට භාර දීම සිදුකර ඇත.
මෙම නෞකාව කොළඹ නැව් තටාංගන සමාගම විසින් මෙරට දී නිර්මාණය කළ 256 වැනි නෞකාව ලෙස සැලකෙනවා.
නෞකාව සාගර පතුලේ රැහැන් එළීම සහ අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.
නෞකාව දිගින් මීටර් 100ක් වන අතර එහි බදෙහි පලළ මීටර් 18.8ක් වෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…