file
රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුන හමාරක දරුවෙක් සැත්කමකින් පසු මියගොස් තිබෙනවා.
දරුවාගේ වකුගඩුවක් අක්‍රීය වීම හේතුවෙන් එම වකුගඩුව ඉවත් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබී ඇත.
ඒ අනුව එම වකුගඩුව ඉවත් කිරීමට සැත්කමක් සිදුකර තිබෙනවා.
ඉන් පසු දරුවා මියගොස් ඇති බව වාර්තා වෙනවා.
සැත්කමේ දී දරුවාගේ වකුගඩු දෙකම වෛද්‍යවරුන්ගේ අතපසුවීමෙන් ඉවත් කර ඇති බවට දරුවාගේ ඥාතීන් චෝදනා කරනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…