Thursday, September 10, 2026
Homeදේශීයතුන් හැවිරිදි දරුවෙක් සැත්කමකින් පසු මියයයි: දරුවා මියගියේ සැත්කමේ වරදින් යැයි චෝදනා..

තුන් හැවිරිදි දරුවෙක් සැත්කමකින් පසු මියයයි: දරුවා මියගියේ සැත්කමේ වරදින් යැයි චෝදනා..

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුන හමාරක දරුවෙක් සැත්කමකින් පසු මියගොස් තිබෙනවා.

දරුවාගේ වකුගඩුවක් අක්‍රීය වීම හේතුවෙන් එම වකුගඩුව ඉවත් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබී ඇත.

ඒ අනුව එම වකුගඩුව ඉවත් කිරීමට සැත්කමක් සිදුකර තිබෙනවා.

ඉන් පසු දරුවා මියගොස් ඇති බව වාර්තා වෙනවා.

සැත්කමේ දී දරුවාගේ වකුගඩු දෙකම වෛද්‍යවරුන්ගේ අතපසුවීමෙන් ඉවත් කර ඇති බවට දරුවාගේ ඥාතීන් චෝදනා කරනවා.

READ:   පඩි වැඩිවීමක් ගැන රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්