Saturday, July 25, 2026
Homeදේශීයජනපති රටේ දේශපාලනය ගැන සංවාදයකට සූදානම්

ජනපති රටේ දේශපාලනය ගැන සංවාදයකට සූදානම්

රටේ තත්ත්වය පිළිබඳව දේශපාලන සංවාදයක් ඉදිරියේදී පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කළ බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා අද (20) මාධ්‍ය හමුවේ පැවසීය.
පක්ෂ නායක රැස්වීමේදී මෙම එකඟතාව ඇති වූ බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පිළිබඳව එහිදී කිසිදු කතාබහක් නොවූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

විමලෙ ගැන කතා කලේ නෑ අපි වැදගත් මාතෘකා කතා කලේ – ගම්මන්පිල කියයි – YouTube

READ:   තම නීතිඥභාවයට වෙච්ච දේ ගැන නාගානන්ද කට අරී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්