අද (29) උදෑසන අන්දමක් සහ නිකෝබාර් දූපත් ආශිතව ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.9ක් ලෙස…
මානව හිමිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය අගෝස්තු 31 වැනිදා දක්වා…
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සහය දැක්වීමට සහ කටයුතු කඩිනම් කිරීමට සියලු හවුල්කරුවන් දිරිමත් කිරීමට පැරිස් සමාජ ලේකම් කාර්යාලයේ…
ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් මොවුන්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන්…
දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා දූත පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. file file file file file file
අස්වැසුම" ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් හෙට (29) සහ අනිද්දා මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා…
දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ…