Friday, September 11, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයක් හට ගනී..

ප්‍රබල භූ කම්පනයක් හට ගනී..

අද (29) උදෑසන අන්දමක් සහ නිකෝබාර් දූපත් ආශිතව ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.9ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මතුපිට සිට කිලෝමීටර් 69ක් වන ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය හට ගෙන ඇත.

file
READ:   අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්