file
කාන්තා දැල්පන්දු ලෝක කුසලානය අද (28) ආරම්භ වෙනවා.
තරගාවලියේ සමාරම්භක උත්සවය දකුණු අප්‍රිකාවේ දී මෙරට වේලාවෙන් අද රාත්‍රි 07.30ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.
මෙහිදී ආසියාවේ ශූරයන් ලෙස ශ්‍රී ලංකාව, කාන්තා දැල්පන්දු ලෝක කුසලානය සඳහා එක්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද ජැමෙයිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව C’ කාණ්ඩය යටතේ තරගවදිනවා.
ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර තරගය අද රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…