file
මුලතිව් ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලමින්, උතුරේ නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත පරීක්ෂණයක් ඉල්ලා අතුරුදන් වූවන්ගේ දෙමාපිය සංවිධානය අද මුලතිව්වලදී පාගමනක් සංවිධානය කර තිබේ.
ඊට සහාය පළ කරමින්, වව්නියාව, මුලතිව් සහ යාපනය නගරවල වෙළදසැල් වසා දමා ඇති බව වාර්තා වෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…