පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් අනතුරක් සිදුව තිබෙනවා. පාකිස්තානයේ කරච්චි නගරයේ සිට කිලෝමීටර 275 ක් දුරින් නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය…
ජල ගැටලුවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් හෙට (07) ගොවීන් කොළඹට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බව වාර්තා වෙනවා. ක්‍රීඩා අමාත්‍යවරගේ අනුමැතිය සඳහා යොමු…
ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාක් පෙන්වා දෙනවා. එම වාර්තාවට අනුව ආහාරවල…
2024 වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) දිනයට නියමිත එළවළු මිල ගණන් නිවේදනය කර තිබෙනවා. එම මිල දර්ශකය පහතින් , file
සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති…
නැගෙනහිර චීනයේ ෂැන්ඩොන් පළාතේ භූ අද (06) කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.5ක් ලෙස සටහන් වූ බව විදෙස්…
රක්වාන, මාදම්පේ - ගාල්ල මාර්ගයේ ඕබඩකන්ද ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට රක්වාන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත…
රාගම පොලිස් වසමේ රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් හමුව තිබෙනවා. ඊයේ (05) උදෑසන මේ සම්බන්ධයෙන් රාගම පොලීසියට ලැබුණු…
ගිනි ගැනීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා. හබරණ සහ ගල්ඔය අතර සිදුවූ…