file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බව වාර්තා වෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරගේ අනුමැතිය සඳහා යොමු කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දසුන් ශානක ට හිමිව තිබෙනවා.
දිගුකාලයකට පසු කුසල් ජනිත් පෙරේරා සංචිතයට කැඳවා ඇති අතර දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2023 ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 30 වනදා ආරම්භ වීමට නියමිතයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…