file
ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාක් පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව ආහාරවල මිල128% කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ආහාර නොවන කණ්ඩයේ භණ්ඩවල මිල ද 87% කින් ඉහළ ගොස් ඇති බව එහි සඳහන් වෙනවා.
එමෙන්ම කොළඹ නගර සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල 136% කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.
ජනතාවගේ ආදායම්වල වටිනාකම පහළ යෑම රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් 2019න් පසු වැඩි නොවීම යන හේතු නිසා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…