Monday, September 14, 2026
Homeදේශීයබිහිසුණු දුම්රිය අනතුරක්: 19ක් මරුට

බිහිසුණු දුම්රිය අනතුරක්: 19ක් මරුට

පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් අනතුරක් සිදුව තිබෙනවා.

පාකිස්තානයේ කරච්චි නගරයේ සිට කිලෝමීටර 275 ක් දුරින් නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

file
file
file
file
READ:   අමෙරිකාව ජෝ බයිඩන්ට Biden defeats Trump to become 46th president
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්