Monday, September 14, 2026
Homeදේශීයවතුර ඉල්ලා ගොවීන් හෙට කොළඹට

වතුර ඉල්ලා ගොවීන් හෙට කොළඹට

ජල ගැටලුවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් හෙට (07) ගොවීන් කොළඹට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

ජල ගැටලුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

හෙට සවස වන විට ඇඹිලිපිටිය, උඩවලව ,මොණරාගල ආදී ප්‍රදේශවල ගොවීන් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වටලා විරෝධතාවක නිරත වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   ඖෂධ සංස්ථාවේ සභාපති ඉවත් කළේ මහා පරිමාණ ඖෂධ වංචා හෙළි වූ නිසයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්