අද (08) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
සමනල වැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසනවා.ජාතික…
ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට ගුවන් යානයක් කඩා වැටීමෙන්, ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය…
වියළි කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සබරගමුව, නැගෙනහිර, වයඹ හා උතුරු පළාත්…
වියළි කාලගුණය හේතුවෙන් වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාව පළකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දෙනවා. අමාත්‍යවරයා සඳහන්…
ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා. ඒ අනුව…
වව්නියාව බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (07) සිට ඉවත් කිරීමට තිරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.…
මහව ප්‍රදේශයේදී යාල්දේවී දුම්රියේ වනඅලියෙකු ගැටීම හේතුවෙන්, එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව පාලක මැදිරිය පවසනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
පාකිස්තානයේ නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය අසළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය…
චිත්‍රපටයක මංගල ප්‍රදර්ශන අත්දැකීම කොළඹ පිටකොටුවේ වෙසෙන නාට්ටාමිවරුන් වෙනුවෙන් ලබා දීමට එම චිත්‍රපටයේ නිර්මාණකරුවන් තීරණය කර තිබෙනවා. ඒ දේවින්ද කෝන්ගහ…