file
වියළි කාලගුණය හේතුවෙන් වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාව පළකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දෙනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව වගා හානි තක්සේරු ආරම්භ කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බවයි.
මේ අතර සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව, අද (07) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.
මේ අතර ඇඹිලිපිටිය ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (07) 15 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
ගොවීන් මෙම සත්‍යග්‍රහයේ නිරත වන්නේ, සිය වගාව සඳහා සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය ලබා දෙන්නැයි ඉල්ලමින්.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…