ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට ගුවන් යානයක් කඩා වැටීමෙන්, ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසුවේ, ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.එම යානය ගුවන් පරීක්ෂණ කටයුත්තක් (Air Test) සඳහා අද(07) උදෑසන 11. 25 පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන්ගත වී ඇති අතර උදෑසන 11. 27 ට පමණ ගුවන් හමුදා චින වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසනවා.
අනතුරින් එහි ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සදහා ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව වාර්තා වෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…