file
වව්නියාව බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (07) සිට ඉවත් කිරීමට තිරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඔහු සඳහන් කළේ, ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැඳවියන්ට හා බන්ධනාගාර නිලධාරීන්ට සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු සිදුකළ හැකි බවයි.
වව්නියාව රිමානඩ් බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් එම රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙලෙස සංරණ සීමා පැනවීමට පසුගියදා පියවර ගත්තා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…