file
රක්වාන, මාදම්පේ – ගාල්ල මාර්ගයේ ඕබඩකන්ද ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට රක්වාන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (05) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පසුපැදිකාරිය කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසනවා.
මියගිය තැනැත්තිය වයස අවුරුදු 44ක් වූ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
මෘත ශරීරය කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…