කුරුන්දි විහාර පුදබිමේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. දින තුනක් පුරා පැවැත්වෙන රතන සූත්‍ර සජ්ඣායනය සඳහා අද (18) දිනයේ ද…
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසදීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පසුගිය දා…
කැළණිවැලි දුම්රිය මාර්ගයේ සැ. 4. දම්වැල් 18 කාලිංග මාවත දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතු සඳහා තාවකාලික වසා තබන බව දුම්රිය…
හෝමාගම කටුවන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ (17) රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා. ඒ ජල පිරිපහදුව සදහා යොදා ගන්නා රසායනික…
මැල්සියාවේ මධ්‍යම සෙලන්ගෝර් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව…
විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටලුවට පිළියමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පියවරවල් දෙකක් ගෙන තිබෙනවා. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්…
සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා වලින් සමුගන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලහිරු තිරිමාන්න විසින් කළ ඉල්ලීම ශ්‍රී ලංකා…
බුදුන් වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළ දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර මහතා ට එරෙහිව ආණ්ඩුව තවමත් නීතිය ක්‍රියාත්මක නොකරන…
ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබෙනවා. ගුරු ස්ථාන මාරුවීම් පිළිබඳව අවස්ථා කිහිපයක…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී (18) පැවැත්වීමට…
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා යොදාගන්නා බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ…