file
හෝමාගම කටුවන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ (17) රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා.
ඒ ජල පිරිපහදුව සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හා තවත් රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා බෙදා හරින කර්මාන්ත ශාලාවක යි.
ගින්න මුළුමනින්ම මැඩපවත්වා ඇති අතර රසායනික දව්‍ය පරිසරයට මුසු වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළා.
කර්මාන්තශාලා භූමියේ තිබුණු රසායනික ද්‍රව්‍යවලට ගිනි ඇවිලිමෙන් ඇතිවූ පිපිරීමෙන් පිටවූ දුමාරය සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍රවී පරිසරයට එකතුවීමක් සිදුව ඇති බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීගස්මුල්ල මහතා ප්‍රකාශ කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ අතර අද උදෑසන වන විටද ගින්නෙහි දුමාරය අවට පැතිර තිබූ බව වාර්තා වෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…