file
ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබෙනවා.
ගුරු ස්ථාන මාරුවීම් පිළිබඳව අවස්ථා කිහිපයක දී දැනුවත් කළ ද ඒ සඳහා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.
පවතින ගුරු පුරප්පාඩු පිළිබඳව ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.
සේවා අවශ්‍යතාව මත දැනට සේවය කරන පාසල්වලම රැඳවීමට විදුහල්පතිවරුන් විසින් ඉල්ලීම් කර ඇති ගුරුවරුන් ට මෙම තීරණය බලාත්මක නොකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…